අයිස් පලම

උදේම පැමින
තැනක් අල්ලාගෙන
තුරුළු වී ඉඳහෙන
අයිස් පලම් එකක් ගෙන
දෙදෙනාම ලෙවකා
උදේට කෑ දවල්ට රෑට
කනදේ කියවමින්
කල් මරන
පුහු පුස් දෙයකි
ආදරය !!!

Wednesday, June 22, 2011 වේලාව 11:03 PM

1 Comment to "අයිස් පලම"

එකම අසුනක එකට ඉදගෙන....
විදින පෙම් සුව ඔබ දනීදෝ..
ආදරේ මුදු පහස විදි අය...
එයට ගරහනු දැක තිබේදෝ..

Post a Comment