අහිමි වූ ආදරය


මගේ හිත් අහසට එදා
අහම්බෙන් ඔබ පායලා,,,
සිතම පිරිමැද ආදරේ විද
කීවෙ මා ඔබගේ කියා,,,
පතාගෙන හිටියත් බලා
විශ්වයම ඔබමයි කියා,,,
අවදි කර පෙම මගේ සද ඇයි
ගියේ වෙන අහසක් සොයා . . .

Thursday, June 23, 2011 වේලාව 10:18 PM

1 Comment to "අහිමි වූ ආදරය"

අහිමි වු ආදරේ..
සිත් කොනක සගවා..
පිය නගමු මිතුරියේ..
කදුලකට සමු දිලා...

අද වගේ නොවේ හෙට...
සුන්දරයි හැමදාම..
ගෙවිගිය මතකය..
අතිතයයි ඔබගේම...

Post a Comment