අමාවක



පුරහඳ දිහා බලා නුඹේ මුහුන
දෙස බැලුවෙමි
සිහිවිය,අමාවකත් අත ලඟ
බව...

Thursday, June 30, 2011 වේලාව 3:20 PM

2 Comments to "අමාවක"

පොඩි වුනාට ලොකු අදහස් ඔයාගේ පද පේලි වල තියෙනවා

අදමයි මේ පෑත්තට ආවෙ.ලස්සනයි.අමාවක තියෙන්නෙ මාසෙටම එක දවසයි නෙ.අනිත් දවස් වල හඳ පායලානෙ.ඒ ගෑන හිතල සතුටු වෙන්නකො

Post a Comment