ආදරය


කලෙක මලක් සේ
සුවඳ දෙන
තවත් විටෙක ගඟුලක් සේ
මා හද පාරන
විටෙක මද පවන වී
මා ගත සනසන
තවත් වරෙක කුනාටුවක් වී
මා සිත හිස් කරන
නමුත්
මා පණ මෙන් ආදරය කරන
ආදරයයි
ඔබ.......

Monday, June 27, 2011 වේලාව 3:19 PM

1 Comment to "ආදරය"

Posted by සින්දු ( June 28, 2011 at 11:39 PM )

මලක් වි සුවද දී..
බබරින්දු වෙත ඇදී..
ගගුල සේ යයි ඇදී..
පවස නිවනට ඔබ හිතේ..
විටෙක මද පවන වී..
විටෙක සැර පරුශ වී..
හිස් සිතට එබෙමිනේ..
ආදරේ හිමි වුනේ..
පෙර පිනකටදෝ සිතේ..

Post a Comment