බලාපොරොත්තුව


තනිකම උරුම වූ
නිහඬ පාලු නවාතැන
නැත එදා මෙන්
කවුදෝ පැමිණ
කොඳුරයි.
සයිබර් අවකශයෙන්
නැවුම් වෙනසක්
අළුත් පැතුමක්
ගුලිවෙයි සිත් කොනක
ඇයයි
මුළු ලෝකයම
දැන් මට

Thursday, June 23, 2011 වේලාව 1:10 AM

1 Comment to "බලාපොරොත්තුව"

පාලු හදකට පැතුම් ගෙනවිත්..
හදහි දුක් ගිනි නිවා දමමින්....
හිතට ලන් වු ඔබට පමනයි...
මෙලෙස ලන් වු යේ........

Post a Comment