ගුරු ගෝල සබඳතාව


සඳවන් මුහුනින්
ගලන සොමි කැලුමින්
නැහැවෙයි මා උමතුවෙන්
නිල්වන් දෙනෙත
මා දෙස බලමින්
ඉඟි කරයි සැනෙකින්
මෙලෙස අපි සිටියත්
ගතින් ලංවී තවමත්
සිතින් අපි දුරයි
ගව් ගනනක්
ඔබ ගුරු තුමිය
මා ගෝලයා
වන හෙයින්..

Wednesday, June 22, 2011 වේලාව 11:24 PM

1 Comment to "ගුරු ගෝල සබඳතාව"

ගුරු ගෝල ඇසුරේ....
මතකයන් ඇත මිහිරේ..
සිත් පුරා කියන්නට...
කතා ඇත අද දිනේ..

Post a Comment