සාමය




සුදු පරවියනි

ඔබ කොතැන සැඟවුනිද?

විසි වසක් තිස්සේ

දුක් ගැහැට විඳහාමත් වී

ලෙයින් රතු වුන අපේ රට

නැවත සනසන්න

සාමයෙ මල් සුවඳින්

අනේ එන්න !!

සුදු පරෙවියනි කෙසේ හෝ

සාමයේ හඬ නගමින්

සුදු පියාපත් විහිදමින්

Monday, December 14, 2009 වේලාව 8:29 PM

2 Comments to "සාමය"

"සාමය" කියල බෝල්ඩ් කරල මාතෘකා පෙන්නන්න ඕනෙ නෑ බන්
title හෝ මොකක් හෝ ඒ වගේ එක පුරවපන් ඕක ලියන වෙලාවෙදි!

සිරාවට දාපන් මාතෘකාව.
/නිශාන්ත

Post a Comment