වසන්තය



සරා සඳ මෙන්

දිවි තඹර නැඟී

ඉර බටු තරුව මෙන්

සැනෙකින් බැස ගිය

ඒ සොඳුරු වසන්තය

කෙමෙන් දළු ලනු මැන

නැවතත් මලොවම එකළු කර

එදින එනතුරු

මම ඇඟිලි ගනිමි

Monday, December 14, 2009 වේලාව 7:40 PM

2 Comments to "වසන්තය"

යකෝ බ්ලොග් පෝස්ට් වලට title එකක් දාපන්!
උඹේ ඒවගෙ මාතෘකා පෙන්නන්නෙ නෑ නෙ! ඒක් පුරවල නෑ වගේ!!

මේකෙ විත‍රයි වගේ මාතෘකාවක් තියෙන්නෙ!
"වසන්තය" කියල.
අනිත් ඒවට නෑ

Post a Comment