වියපත් පෙම්වතා



රැළි ගැසුනු නළල

වළ ගැසුණු මුහුණ

කුදු ගැසුන කොන්ද

දකින ඔබට ඇති වුනද

දරා ගත නොහැකි

පිළිකුලක්

මා ප්‍රියාවිය

කෙසේ පවසම් ද?

ආදරය කරනා බව

ඔබට මම

සයුරු රළ ඇති තෙක්

Monday, December 14, 2009 වේලාව 8:03 PM

0 Comments to "වියපත් පෙම්වතා"

Post a Comment