නොදුටු කුමරිය



සොඳුරු දවසක් උදාවිය

නොදුටු කුමරියක්

කොහේදෝ සිට ඇවිදින්

මා හට තුරුළු විය

දින,, සති,, මාස,, ගතවිය

නමුදු

ඒ සොඳුරු මිහීරි මතකයන්

තවමත් අඳුරින්

මා හද වේලාගෙන

මුදවාගත නොහැකිව

ලතවෙයී මා හද.

එහෙත්,,,

කෙලෙස කියන්නද??

ඔබට යන්නට

මා සිත අතහැර

තවමත් මා හද ඔබ ලඟ

Friday, December 11, 2009 වේලාව 3:32 PM

2 Comments to "නොදුටු කුමරිය"

නුදුටු කුමරියක් නම්
යන්න දෙන්න ඇයට
ඔබට හැබැහින් දකිනා තුරා
විශ්වාස නොකරන් ඇගේ ආලය
මුළු හද ඔබට පුදන තුරා

/නිශාන්ත

machan jintu,
pls remove word verification

/jaki

Post a Comment