අන්ධ ආදරය


උනා ඇගේ කසී සළු
ලං උනා සීරුවෙන්
දැනුනි මහ සීතලක්
නැගෙයි රාගිනි මතින්

නෙතින් වැයෙනා වෙනෙන්
නැගෙයි තනු දහසකුත්
සිතින් යයි බොහො දුරක්
බයයි දැන් මට ගොඩක්

ආදරය හීනයකි
නොලැබෙනා බව සැබැවි
එහෙත් ඒ ආලයට
ආදරෙයි මම ගොඩක්


Saturday, August 27, 2011 වේලාව 11:27 PM

1 Comment to "අන්ධ ආදරය"

Posted by Anonymous ( August 28, 2011 at 6:11 AM )

ආලය හා රාගය.... එකට පවතින්නත් පුළුවන්... වෙන්ව පවතින්නත් පුළුවන්!

Post a Comment