අළුත් පාරක යන අයිස් පලම

කොහොමද? ඉතින් ඔන්න මම හුඟ කාලෙකට පස්සේ ආයිත් බ්ලොග් එක පැත්තට ආවා. මේ දවස් වල පොඩි වැඩ වගයක් තිබුන නිසා කවියක් වත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. මම තීරනය කලා මේක අලුත් පැත්තකට ගෙනියන්න. ඒ කියන්නේ කවිම ලියන්නේ නැතුව මගේ ආගිය තොරතුරු,ගැනත් මේකේ ටිකක් ලියන්න.අද ඉඳලා මම ඒ වැඩෙත් පටන් ගන්නවා.එහෙනම් ඔයාලට ජය !!!!!!!!!!!

Monday, October 3, 2011 වේලාව 6:30 PM

2 Comments to "අළුත් පාරක යන අයිස් පලම"

එල එල මචන් .. උබ ලියහන් කියවන්න අපි ඉන්නවා...

ජය..

බොහොම ස්තූතියි සහෝ !!!!!!!!!!!!

Post a Comment