තනිකම

සොඳුරු සිතුවම්
විහඟ පද වැල්
දකින
සොඳුරු වසන්තයේ....
ඔබ නැත
මේ වසන්ත සමයේ
ගත සිත තනි වී ඇත
මටද හොරා....

Wednesday, August 3, 2011 වේලාව 3:05 PM

0 Comments to "තනිකම"

Post a Comment