මල් කැකුළී



සිත කියයි මඟහරිනු.
නමුත්
එක සිතක් නොමැතිව
ආත්මාර්ථකාමීව
කෙසේ අත්හරිම්ද?
මල් කැකුලිය
ඔබව
තවත් එකියක
හදවතට ආ පලියට

Tuesday, July 5, 2011 වේලාව 2:29 PM

1 Comment to "මල් කැකුළී"

අත් හල නොයුතු
පලමු පෙම
තවකෙකු හදවතට ආ සද............

Post a Comment